හමාස් සංවිධානයේ නායකයා ඝාතනය කෙරේ

හමාස් සංවිධානයේ නායකයා වන ඉස්මයිල් හනියේ ඊශ්‍රායල ප්‍රහාරයක් හමුවේ ඝාතනය කර තිබේ.

ඉරානයේ ටෙහෙරන් හි පිහිටි ඔහුගේ නිවසට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් මෙලෙස හනියේ ඝාතනය කර ඇති බව හමාස් සංවිධානය තහවුරු කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *