සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්

ශ්‍රි ලංකා සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා  පතක් කර තිබේ. ප්‍රාග්ධන වෙළෙඳපොල විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විද්වතෙකු වන ඒ මහතා 2012/2013 වකවානුවේ දී ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන්ද කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *