සුපිරි නළු රජිනි කාන්ත් රෝහල් ගත කරයි

දකුණු ඉන්දීය සුපිරි නළු රජිනි කාන්ත් රෝහල් ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

උදරාබාධයක් හේතුවෙන් ඔහු මෙලෙස රෝහල් ගත කර ඇත.

එමෙන්ම හෘද විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂණ කිහිපයක් පැවැත්වීමටද නියමිත බව එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *