සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය දකුණු කොරියාවේ හෑන් කෑන්ග් වෙත පිරිනමා තිබේ.
‘මනුෂ්‍ය ජීවිතයේ අස්ථිරත්වය’ සම්බන්ධයෙන් ඇය විසින් ලියන ලද කාව්‍යමය නිර්මාණය වෙනුවෙන් එම සම්මානය පිරිනැමූ බව නොබෙල් කමිටුව නිවේදනය කර තිබේ.

© 2019-2020 LKReports.com