සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ නීල්ටත් කොවිඩ්

සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ නායක නීල් වර්ණකුලසූරිය මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

ඒ මහතාව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *