සනත් වසරකට පත්කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය මාස දෙකකට ආසන්න කාලයේ සහභාගි වූ එංගලන්ත, ඉන්දීය සහ නවසීලන්ත යන සංචාර තුනේදී සනත් ජයසූරිය මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *