සජබේ මහ පුටු වෙනසක්

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.

සමග ජන සන්ධානයේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්අදාළ පත් කිරීම සිදුකරනු ලැබීය.

සමගි ජනසන්ධානයේ මහලේකම් ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් මහතා පත් කරනු ලැබීය.

එමෙන්ම සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පත් කර ඇති බවත් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *