ශිෂ්‍යත්ව ටියුෂන් අද රෑ සිට තහනම්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම උපකාර පන්ති දේශන සම්මන්ත්‍රණ සහ වැඩමුළු අද (11)  මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි

පහ ශ්‍රේණිය  ශිෂ්‍යත්ව විභාගයට අදාළව අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීමද තහනම් වන බව දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *