ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර තිබේ.

එහි සමාජිකයින් පහත පරිදි වේ.

ඒ. කේ. ඩී. ඩී. ඩී අරන්දර – සභාපති
ආචාර්ය කේ. ඒ. එස්. කීරගල – සාමාජික
දිනේෂ් විදානපතිරණ – සාමාජික
මහාචාර්ය කේ. එම්. ලියනගේ – සාමාජික
ආචාර්ය ඩී. එම්. අයි. එස්. දසනායක – සාමාජික
චතුර මොහොට්ටිගෙදර – මහා භාණ්ඩාගාර නියෝජිත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *