විෂ වායුවක් ආඝ්‍රාණය වී ධීවරයෙකු මරුට – 7ක් රෝහලේ

අම්බලන්ගොඩ ධීවර වරායේ නවතා තිබූ ධීවර යාත්‍රාවක මාළු බහාලන ටැංකියක් තුළදී විෂ වායුවක් ආඝ්‍රාණය වීම හේතුවෙන් ධීවරයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ එහිදී ධීවරයින් 08 දෙනෙකු රෝහල්ගතකර ඇතිබවය.

සෙසු ධීවරයින් 07 දෙනා මේ වනවිට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *