විශ්‍රාමිකයන්ට මේ මාසයේත් දීමනාවක් – ලබන මාසයේ සිට වැටුපට එකතුකරයි

මේ මාසයට අදාල විශාම වැටුප ගෙවීම හේතුවෙන් රජය විසින් දීමට තීරණය කරතිබූ  රු 3000ක මුදල  මේමාසයේදී දීමනාවක් ලෙසදීමට තීරණය කොට තිබෙනවා.

ලබන මාසයේ සිට රුපියල් 3000සේ දීමනාව විශ්‍රාම වැටුපට එකතුකර ලබාදෙන බවට කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත් හේරත් විසින් දන්වා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *