විමල්ගේ සන්ධානයට ඩලස්ලාත්

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවීමට යන සන්ධානයට ඩලස් අලහප්පෙරුම දයාසිරි ජයසේකර සහ රෝෂාන් රණසිංහ යන මහත්වරුන්ද එක්වීමට නියමිත බව වාර්තාවේ.

මෙම සන්ධානයේ මැයි රැලිය කිරුළපොනදී පැවැත්වීමට නියමිත අතර එහිදී ජනාධිපති අපේක්ෂකයා නම් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *