ඉදිරි ජනාධිපතිවරණය සදහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ.
ඒ සදහා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, එස්.එම්.මරික්කාර් සහ මුජිබර් රහුමාන් යන මන්ත්‍රීවරුන් පැමිණ සිටියහ.

© 2019-2020 LKReports.com