විදෙස්ගතව පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ගේ නිරෝධායන ක්‍රමවේදයේ වෙනසක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා වූ නිරෝධායන ක්‍රමවේදය නැවත වරක් සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූ ශ්‍රී ලාංකිකයින් සහ ද්විත්ව පුරවැසියන් මෙරටට පැමිණීමට පෙර විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් හෝ සිවිල් ගුවන්සේවා අධිකාරියෙන් අවසර ලබාගැනීම අවශ්‍ය නොවේ.

නමුත් එසේ පැමිණෙන සියලුදෙනා මෙරටට පැමිණීමෙන් අනතුරුව PCR පරීක්ෂාවකට භාජනය විය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *