විදුහල්පතිවරු ‘ඉසුරුපාය’ වට කරති

විදුහල්පති සේවා සංගමය ‘අභිමානවත් විදුහල්පති සේවාවක් ගොඩනැගීම වෙනුවෙන් සැවොම එක්වෙමු’ යන තේමාව යටතේ බත්තරමුල්ල, ඉසුරුපාය ඉදිරිපිට ඊයේ(12) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වීය.

උසස් වීම්, වැටුප් විෂමතා ගැටලුව, මාණ්ඩලික සේවයේ දීමනා ගැටලුව, දරුවන්ගේ පාසල් උපකරණ මිල ඉහළ යෑමේ ගැටලුව සහ පාසල්වලින් මව්පියන්ගේ මුදල් එකතු කිරීමේ ගැටලුව ආදියට මෙහිදී විරෝධය දැක්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *