ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වීමට නියමිතය.
නව විගණකාධිපතිවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු නාමයෝජනා එහිදී සලකා බැලෙනු ඇත .
මෙම තනතුර සඳහා ජාතික විගණන කාර්යාලයේ ජේෂ්ඨතම නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතා ඇතුළු කිහිප දෙනෙකුගේ නම් යෝජනා වී ඇති බව දැනගන්නට ඇත