වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කරන්න ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම නිෂ්ප්‍රභා කරයි

වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරන ලෙසට ජනාධිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා  නීතීඥවරයෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම  ශ්‍රේෂ්ඨාධිකරණය  නිෂ්ප්‍රභා කර තිබේ.

එමෙන්ම අදාළ විත්තිකරුට නඩු ගාස්තුව ලෙස රුපියල්  50,000ක මුදලක් ගෙවන ලෙසද නියෝගන කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *