රේගු වර්ජනයෙන් බහාලුම් හිරවෙයි

රේගු නිලධාරීන් පසුගියදා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් බහලුම් නිදහස් කිරීම ප්‍රමාදවී රේගුව තුළ බහලුම් විශාල ප්‍රමාණයක් එකතු වීමෙන් බහලුම් ප්‍රවාහන රථ පෝලිමකින් ග්‍රෑම්පාස් ප්‍රදේශයේ වාහන තදබදයක් ඇතිවී තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුකදී පැවසුවේ සැළකිය යුතු බහලුම් සංඛ්‍යාවක් හිරවී ඇති බවත් එම බහලුම් ඉදිරි දින එකහමාර තුළ නිදහස් කර අවසන් කරන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *