රටපුරා දේවස්ථාන විනාඩි 2ක් නිහඬ වෙයි

පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකර අද (21) දිවයින පුරා සියලුම දේවස්ථානවල විනාඩි  2ක නිහඬතාවයක් පැවැත්විය.

කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන ඒකකය සඳහන් කළේ අද පෙරවරු 8.45ට එලෙස විනාඩි දෙකක නිහඬතාවයක් පැවැත්වූ බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *