රට පුරා සන්නද්ධ හමුදාව කැඳවීමට ආඥාවක්

මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කරනු ලැබ ඇතැයි කතා නායක මහින්ද  යාපා අබේවර්ධන  මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය

හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනත යටතේ  12 වගන්තියේ පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *