යුද්ධ හමුදාධිපති පොළොන්නරුව රෝහලට

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ මාදුරුඔය පුහුණු පාසැලේ අද පැවැත්වීමට නියමිතව තිබූ විසිරයාමේ පෙළපාලියේ නිදර්ශනයක් අතරතුර සිදුවූ ගුවන් අනතුරින් තුවාල ලැබූ හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීම සඳහා යුද හමුදාපතිවරයා පොළොන්නරුව මහ රෝහලට පැමිණියේය.

එහිදී එම හමුදා සාමාජිකයින්ට අවශ්‍යය ඉදිරි ප්‍රතිකාර පිළිබඳවද රෝහල් බලධාරීන් සමඟ යුද හමුදාපතිවරයා සාකච්ඡා කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *