මෛත්‍රී පැය 06ක ප්‍රකාශයකින් පසු පිටව යයි

පාස්කු ප්‍රහාරය පිළිබදව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැය 06ක ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සත්‍ය වශයෙන්ම තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් (22) දා මහනුවරදී පැවැති උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශයක් සිදුකර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *