මේක රනිල් වික්‍රමසිංහ මහතාගේ තුන්වෙනි අයවැය විදියට පේන්නේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ අයවැය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ තුන්වන අයවැය ලෙස දකින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් මහතා පැවසීය.

2025 අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමෙින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *