මෙවරත් විසදුම් නොලැබුනහොත් නැවතත් දැඩි වෘත්තී ක්‍රියාමාර්ග – ස්ටාලින්

සිය වැටුප් ගැටලුව විසඳීමට ‍ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයෙන් නිසි පියවරගෙන නොමැති නම් ඉදිරියේ දී දැඩි වෘත්තී සමිති ක්‍රියාමර්ගයකට යොමුවීමට බලාපොරොත්තු වන බව ලංකා ගුරු සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ සිය ගැටලු විසඳීම ආණ්ඩුව මගහරිමින් සිටින බවය.

සමාජ මාධ්‍ය ඔස්සේ ගුරුවරුන්ට විවිධ චෝදනා එල්ල කිරීමට ද  ඇතැම් පුද්ගලයින් උත්සාහ දරමින් සිටින බව ඔහු පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *