කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසුවද මුව ආවරණ පැළඳීම ශ්වසන රෝගවලින් මිදීම සඳහා හේතුවක් වනු ඇති බව ශ්‍රී ලංකා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනිදු පතිරණ පවසයි.
ඔහු පෙන්වා දුන්නේ වායු දූෂණය හෘද රෝග ඇතිවීමට හේතුවක් වන බවය.
ඔහු පෙන්වා දුන්නේ වායු දූෂණය හෘද රෝග ඇතිවීමට හේතුවක් වන බවය.
© 2019-2020 LKReports.com