මැයි 2 රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි.

2022 මැයි 2 වැනි සඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

මැයි 01 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් මෙම නිවාඩුව ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර කම්කරු දිනය මේ වසරේ ඉරිදා දිනයකට යෙදී ඇති බැවින් පසුදින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *