මාධ්‍යවේදීන්ට බාධාකළ කෙහෙළිය ගේ ආධාරකරුවෝ

කොළඹ මහාධිකරණයේ විභාගවෙමින් පවතින අල්ලස් නඩුවක් සඳහා දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (26) අධිකරණයට රැගෙන ආවේය.

එම අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයාගේ ආධාරකරුවන් බවට සැකකෙරෙන පිරිසක් මාධ්‍යවේදීන්ට බාධා කළ බව අප වාර්තාකරු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *