මහින්ද රාජපක්ෂ ඉවත් කර නව අගමැතිවරයෙකු පත් කරන ලෙස ඉල්ලීමක්

රට තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට නම් නව අග්‍රාමාත්‍යවරයෙකු යටතේ අන්තර්වාර රජයක් පිහිටුවිය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය ඉදිරිපත් කළ යෝජනා 11 අතරට නව අගමැති යෝජනාවක් ද ඇතුළත්.

“අතුරු ආණ්ඩුව පිහිටුවීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය නැවත ඉදිරිපත් කළ යුතුයි” මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *