මහබැංකුවේ වැටුප් සිද්ධිය ගැන රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

ආන්දෝලනාත්මක කතාබහක් ඇති කළ, මහ බැංකුවේ වැටුප් වැඩි කිරීමේ සිද්ධිය පිළිබඳ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කරුණු දැක්වීමක් සිදු කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව, මහජන මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවීමට යෝජනා කරන බව ඔහු අවධාරණය කර ඇත.

එසේ කැඳවා අදාළ වැටුප් වර්ධක සම්බන්ධ ව මෑත කාලීන ව ඇති වූ මතභේදාත්මක තත්ත්වයන් පිළිබඳ පැහැදිලි කිරීමක් ලබා ගැනීම සුදුසු බව අමාත්‍යවරයාගේ අදහස යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *