මහනුවර පාසල් ආරම්භය ගැන නිවේදනයක්

මහනුවර ශ්‍රී දළදා වන්දානව වෙනුවෙන් නිවාඩු ලබාදුන් පාසල් 24ක් අද(28) යළි ආරම්භ කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය නිවේදනය කරයි.

තවද මහජනතාවට පහසුකම් ලබාදීමට හා ආරක්ෂක අංශ සඳහා නවාතැන් පහසුකම් ලබාදීම සඳහා යොදාගත් පාසල් 37ක් හෙට(29) නැවත ආරම්භ කරන බව ද අදාළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.

ඒ සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් අනුමැතිය ලබාදී ඇති අතර, හෙට සහ අනිද්දා ආරම්භ කරන පාසල් පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *