මහනුවර ඉන්ධන පෝලිමේ සිටි පුද්ගලයෙක් මරුට

මහනුවර නගරයේ ඉන්ධන පෝලිමක සිටගෙන සිටි පුද්ගලයෙකු ක්ලාන්ත වී රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

ඔහු භූමිතෙල් පෝලිමක රැඳී සිටි බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි අයෙකු බවයි ඔවුන් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *