බැසිල් යළි දිවයිනට

අමෙරිකාව ට ගොස් සිටි බැසිල් රාජපක්ෂ මහතා අද උදෑසන කටුනායක ගුවන්තොටුපළ ඔස්සේ නැවත පැමිණි බව ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා සමග, ඔහුගේ බිරිඳ ද පැමිණ තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *