බැසිල් COVID-19 හේතුවෙන් රෝහල් ගත කෙරේ

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා COVID-19 ආසාදනය වීමෙන් රෝහල් ගත කර ඇති බව ආරංචි මාර්ග පවසයි.

බැසිල් මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *