බැසිල් 5 වැනිදා එයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන 5 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය.

ඔහු මාස දෙකක පමණ කාලයක් ඇමරිකා එක්සත් ජනපදයේ ගත කළේය.

ඔහු පැමිණීමෙන් පසු ජනාධිපතිවරණයට සුදුසු අපේක්ෂකයකු තෝරා ගැනීම සඳහා මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *