බන්ධනාගාර දෙකක සිරකරුවන් ආහාර වර්ජනයක

මහර සහ වැලිකඩ බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් ආරම්භ කර ඇති ආහාර වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වේ.

මරණ දඞුවම හිමිවු රැඳවියන් පිරිසක් මෙලෙස ආහාර වර්ජනයේ නිරත වී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

තමන්ට ලබා දී ඇති මරණ දඞුවම ජීවිතාන්තය දක්වා වු සිරදඬුවමක් බවට පත් කරන ලෙස ඉල්ලමින් මෙම රැඳවියන් ආහාර වර්ජනයේ නිරත වී සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *