පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ලබන 3 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
මෙම විවාදය පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්වේ.
ඉන් අනතුරුව ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදය ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා පැවැත්වේ.