සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන එක පොලිසිය මාධ්‍යයෙන් පෙන්නීම වැරදි බව සභානායක අමාත්‍ය නීතිඥ සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ප්‍රේම ජයන්ත මහතා මෙසේද කීය
පුදුම රටක් නෙ මේක. සම්පූර්ණයෙන්ම වැරදියි. අපරාධ නීතිය විහිළුවට අරගෙන.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා.
මේ වගේ දේවල් කරන්නේ විත්තිකරු නිදහස් කරන්න. මේ පාපොච්චාරණය උසාවියට දැම්මම විත්තිකරු නිදහස්.