පාසල් නිවාඩුව අද සිට

රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා 2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර හෙට දිනයෙන් අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව පළමු පාසල් වාරයේ දෙවන අදියර මෙම මස 24 වැනිදා ආරම්භවේ.

මුස්ලිම් පාසල්වල දෙවන අදියර මෙම මස 17 වැනිදා ආරම්භවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *