පාර්ලිමේන්තුව ආරක්ෂා කර ගැනීමට වැලි කොට්ට ගසයි

පවතින අයහපත් කාලගුණයත් සමගම දියවන්නා ඔය පිටාර ගැලීමෙන් පාර්ලිමේන්තු සංකීර්ණය තුළට ජලය ගලාගෙන ඒම වැළැක්වීම සඳහා පිවිසුම් දොරටු ආවරණය වන පරිදි වැලි කොට්ට ඇතිරීම ඊයේ (13) සිදු කෙරිණි.

පාර්ලිමේන්තු පාලනාධිකාරිය පාර්ලිමේන්තු පොලිසිය ,යුද හමුදාව සහ පහත්බිම්  සහ ගොඩ කිරීම් සංවර්ධන මණ්ඩලය මගින්  මෙම පියවර ගෙන ඇති අතර මන්ත්‍රී පිවිසුම  , කාර්යමණ්ඩල  පිවිසුම , මහජන පිවිසුම හා  අමුත්තන්ගේ පිවිසුම් දොරටු ආවරණය වන පරිදි මෙම වැලි කොට්ටා  අසුරා ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *