ප්‍රදේශ කිහිපයකට අවවාදාත්මක නිවේදනයක්

ඉදිරි පැය 24ක කාලය සඳහා උණුසුම් කාලගුණය පිළිබඳව පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව වයඹ, බස්නාහිර, දකුණ යන පළාත් රත්නපුර සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල ජනතාව විමසිලිමත්වන ලෙස කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත.

මෙම ප්‍රදේශවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැ‍නෙන උණුසුම ‘අවධානය’ යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව සඳහන් වෙයි.

අදාල නිවේදනය පහතින් දැක්වේ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *