පළාත් පාලනයේ 8400ක් ස්ථිර සේවයට

පළාත් පාලන ආයතනයන්හි අනියම් සේවකයන් 8400ක් ස්ථිර කිරීමට රජය තීරණය කර ඇත.

පළාත් පාලන ආයතනයන්ගේ සේවකයන් ස්ථිර කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය  ජානක වක්කුඹුර මහතා පැවසීය

ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයිද ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *