පසුගිය මාස 4ට වෙඩි තැබීම් 37ක්: 26ක් මරුට

මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37ක් වාර්තා වී ඇති අතර  එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26කි.

එම වෙඩි තැබීමේ සිද්ධීන් 37 න් 23 ක් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් විසින් සිදුකර ඇති අතර ඉතිරි සිදුවීම් 14 පෞද්ගලික ආරවුල් මත සිදුවූ වෙඩිතැබීම් බව ද සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *