පමුණුගමදී ඉන්ධන ජාවාරමක්…

දින පහකට වැඩි කාලයක් පෙට්‍රල් සහ ඩීසල් බවුසර් 04ක් ගොඩගසා තිබූ ජාඇල, පමුණුගම පිරවුම්හල් හිමියෙකුගේ බලපත්‍රය අවලංගු කළ බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *