නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 577 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව, නිරෝධායන නීතිරීති කඩකිරීම් සම්බන්ධව පසුගිය ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 63,908 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මීට අමරතව ඊයේ දිනයේදී නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වාහන 62 ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
එම මෙහෙයුම් තවදුරටත් දිවයින පුරා අඛණ්ඩව සිදුකෙරෙන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.