නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ඉනිමක ජයක්

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස ජයග්‍රහණය කිරීමටද ශ්‍රී ලංකාවට හැකි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *