නවගමුව පොලිස් ස්ථානය තුළදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කරයි.

නවගමුව පොලිස් ස්ථානය තුළදී 52 හැවිරිදි පුද්ගලයෙකු අද කපා කොටා ඝාතනය කර තිබෙනවා.

පෞද්ගලික ආරවුලක් සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් විමර්ශනය කරමින් සිටියදී 32 හැවිරිදි පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *