ධීවරයේ ලොක්කන් හතරකට අමුතු උත්සව අත්තිකාරම්

උත්සව අත්තිකාරම්  ලබාදිය යුත්තේ වසරකට එක් වරක් පමණක් වුවද ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන් සිවු දෙනෙකුට 2023 වර්ෂයේදී දෙවතාවක් උත්සව  ලබාදී ඇතැයි  ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ තොරතුරු සඳහන් වන්නේ  පාර්ලිමේන්තුවට පසුගිය සතියේ  ඉදිරිපත් කෙරුණු ධීවර අමාත්‍යාංශයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *