දේශබන්දු ඉන්න තැන රන්ජන් කියයි

මේ වන විට අත්අඩංගුවට ගැනීමට සොයන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ලංකාවේ ප්‍රධානම දේශපාලඥයෙකුගේ නිවසක සිටින බවට දැනගන්නට ලැබී ඇතැයි හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

“ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි පොලිස්පතිවරයෙක් පොලීසියට බයේ හැංගිලා ඉන්නේ. තියෙන ආරංචි හැටියට පොලිස්පතිතුමා හැංගිලා ඉල්ලේ ලොකු දේශපාලඥයෙකුගේ ගෙදර. ශානි අබේසේකර මහතා දක්ෂයෙක්නේ එතුමා කොහොම හරි  හොයා ගනීවි”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *