දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා ඊයේ (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

ජනපති වෙත  සුබපැතුම් පිරිනැමූ එස්. ශ්‍රීධරන් මහතා ජනාධිපතිවරයා සමඟ සුහද කථා බහක ද නිරත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *