දිසා විනිසුරුවරයෙකුගේ සේවය අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිකුණාමලය දිසා විනිසුරු එම්. ගනේෂ් රාජා මහතාගේ සේවය අත්හිටුවා තිබෙනවා.

ඒ, අධිකරණ සේවා කොමිෂන් සභාව  විසින්.

විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් ලද පැමිණිලිවලට අදාළව සිදු කළ විමර්ශනවලින් අනතුරුව එම දිසා විනිසුරුවරයාගෙන් සේවය එලෙස අත්හිටුවා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *